2026 ශ්රී ලංකා ගුරු අධ්යාපනඥ සේවයේ (විවෘත විභාගය) පත්වීම් ලැයිස්තුව නිකුත් කර ඇත
අධ්යාපන අමාත්යාංශය යටතේ පවත්වන ලද, ශ්රී ලංකා ගුරු අධ්යාපනඥ සේවයේ (SLTES) III ශ්රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2019 (2020) ට අදාළ පත්වීම් ලැයිස්තුව රාජ්ය සේවා කොමිෂන් සභාව (PSC) විසින් නිකුත් කර ඇත.
- පත්වීම් දිනය: 2026.11.09
- පත්වීම් ලැයිස්තුව: රාජ්ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී
| Appointment List | Download |
| Website Link | www.psc.gov.lk www.moe.gov.lk |


govdoc blog
Add comment