Govdoc Blog

2025 බීට්ටු වන නිලධාරී (විවෘත) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත

Beat Forest Officer (Open) Exam Results Released 2025

2025 බීට්ටු වන නිලධාරී (විවෘත) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘බීට්’ වන නිලධාරී (Beat Forest Officer) තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගයේ (2023 – 2025) ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  • විභාග දිනය: 2025 ජූලි 06

අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය හරහා තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක:

  • නිල ප්‍රතිඵල වෙබ් අඩවියට පිවිසෙන්න: www.results.exams.gov.lk
  • අදාළ විභාගය තෝරාගන්න (එම විභාගය මත ක්ලික් කරන්න)
  • ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න
  • ඔබේ ප්‍රතිඵල බැලීම සඳහා “View Results” බොත්තම ක්ලික් කරන්න
Check Results Online Click_Here
Website www.doenets.lk
(Visited 6 times, 6 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed