දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) විභාගය කල් දමා ඇත – 2026
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2026 කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව, මුලින් 2026 නොවැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විභාගය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව, 2027 ජනවාරි 24 වන දින පැවැත්වීමට නියමිතය.

| Media Notice (S | T | E) | English | Sinhala| Tamil |
| Source | www.doenets.lk |


govdoc blog
Add comment