2025 (2026) අධිකරණ ලිපිකරු (සීමිත) තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත
2025 (2026) අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ, අධිකරණ ලිපිකරු III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැත්වූ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
නිල නිවේදනයට අනුව, මෙම විභාගයෙන් ලකුණු 109ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබේ.
සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර:
- තනතුර: III ශ්‍රේණියේ අධිකරණ ලිපිකරු
- සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 නොවැම්බර් 21
- වේලාව: පෙ.ව. 9.00
- ස්ථානය: කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය
| Notice | Download |
| Results Sheet | Download |
| Source | www.jsc.gov.lk |



govdoc blog
Add comment