2026 මිනින්දෝරු සේවයේ (ජ්‍යෙෂ්ඨත්වය තීරණය කිරීමේ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත
2025 (2026) සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ III ශ්‍රේණියට පත්වීම් ලබා දීමේදී ජ්‍යෙෂ්ඨතාව තීරණය කිරීම සඳහා පවත්වන ලද විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
- විභාග දිනය: 2026 ජනවාරි 25
- විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
ප්‍රතිඵල පරීක්ෂා කරන ආකාරය
අපේක්ෂකයින්ට පහත පියවර අනුගමනය කිරීමෙන් අන්තර්ජාලය හරහා තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැක :
- නිල ප්‍රතිඵල වෙබ් අඩවියට පිවිසෙන්න: www.results.exams.gov.lk
- අදාළ විභාගය තෝරාගන්න (එම විභාගය මත ක්ලික් කරන්න).
- ඔබේ විභාග අංකය (Index Number) ඇතුළත් කරන්න.
- ප්‍රතිඵල බැලීම සඳහා “View Results” බොත්තම ක්ලික් කරන්න.
- අනාගත අවශ්‍යතා සඳහා ඔබේ ප්‍රතිඵල තිර පිටපතක් (screenshot) ලෙස සුරැකින්න හෝ මුද්‍රණය කරගන්න.
| Check Results Online | Click_Here |
| Source | www.doenets.lk |


govdoc blog
Add comment