Govdoc Blog

ජනපති මුහුණු පොතේ ප්‍රතිචාර අවහිර කරයි

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ  පරිශිලකයින්ට අදහස් දැක්වීම  ඊයේ රාත්‍රියේ  සිට සීමා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන සමාජ  මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ  සමාජ මාධ්‍ය තුළ මහජන අදහස් දැක්වීමට ඉඩ  නොදෙන පළමු දේශපාලනඥයා වනුයේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි .

(Visited 22 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed