Govdoc Blog
2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම 19 වනදා ඇරඹේ

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම 19 වනදා ඇරඹේ

2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

(Visited 86 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed