Govdoc Blog

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

Cricket
Cricket

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංක සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබද ගැටලු හේතුවෙන් නිමා වූ ජාත්‍යන්තර තරග රැසකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ භානුක රාජපක්ෂ මෙම තරගාවලියට යළි කැදවා තිබීම විශේෂත්වයක්. අදාළ සංචිතය සහ තරඟ කාලසටහන පහතින්,

Cricket

(Visited 61 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed