Govdoc Blog

ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රීය වෙයි

PUCSL

සියලුම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය වන අතර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මේ වන විට ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු සිටින ලෙස මහජනතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා

 

(Visited 63 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed