ගෑස් මිල දී ගන්නා අවස්ථාවේ දී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.
ඒ අනුව අද (11) සහ හෙට (12) කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකරනු ලබන අතර, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවයි ලිටෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
(Visited 49 times, 1 visits today)


govdoc blog
Add comment