Govdoc Blog

අද දිනයේ විදුලි කප්පාදු කාලසටහන

Power Cut

අද පැය 03 ක විදුලි කප්පාදුවක් කිරීමට අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
                                                     – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                     – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
                                                    – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                    – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
                                                   – උදෑසන කාලයේ : පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones)
                                                   – උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

ඒ අනුව විදුලි කප්පාදුව පහත පරිදි සිදු කෙරේ.

Power Cut

 

(Visited 103 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed