Govdoc Blog

අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට

Objections Budget2023
Objections Budget2023

2023 අයවැයට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණය විසින් එළඹෙන දෙසැම්බර් 5 සහ 6 දෙදින ජාතික විරෝධතා දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එසේම වෘත්තීය සමිති හා බහු ජන සංවිධාන එකමුතුව විසින්ද විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව එළඹෙන දෙසැම්බර් 8 වනදා රට පුරා අයවැයට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

ඒ අනුව වෘත්තීය සමිති සඳහන් කරන්නේ, එම දිනයන් වලදී රට පුරා විරෝධතා සංවිධානය කර අයවැය පරාජය කිරීමට බල කරන බවයි.

(Visited 71 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed