Govdoc Blog

වැවිලි භෝග තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ තාක්ෂණ (ගෞරව) උපාධි පාඨමාලාව 2023

BACHELOR OF TECHNOLOGY (HONS.) IN PLANTATION CROP TECHNOLOGY AND MANAGEMENT

ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් පවත්වන ශ්‍රී ලංකා වැවිලි භෝග තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ තාක්ෂණ (ගෞරව) උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව පවත්වනු ලැබේ.

2023 අධ්‍යයන වර්ෂය සඳහා කුසලතා පදනම මත සිසුන් ඇතුළත් කිරීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.

National Institute of Plantation ManagementNational Institute of Plantation Management Download Application – Sinhala

Download Application – English

(Visited 552 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed