පොළොන්නරුව, සේවාගම ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (28) පැය 6 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා සේවාගම ජල සම්පාදනය මගින් ජලය බෙදාහරින සියලු ප්‍රදේශ, නිශ්ශංකමල්ල පාර, පැරකුම් උයන, තමාල, ඕනෑගම, වීරපුර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

(Visited 74 times, 1 visits today)


govdoc blog
Add comment