Govdoc Blog

ඛනිජ තෙල් සේවකයින් අද විශේෂ සාකච්ඡාවක

petroleum

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 450 ක් බහු ජාතික සමාගම් 3 කට ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග එහිදී තීරණය කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම කැබිනට් පත්‍රිකාව මෙතරම් ඉක්මනින් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 1 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular