Govdoc Blog

රන් මිල තවත් අඩුවෙයි

Gold

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් දක්වා ද කැරට් 21 ක රන් පවුමක මිල රුපියල් 126,000ක් දක්වා ද පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 108,500ක්

ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

(Visited 59 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed