Govdoc Blog

ලං.වි.ම විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වීම

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) – ලංවිම විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වී විදුලි බිල කෙටි පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑලක් ලෙස ලබා ගැනීමට කටයුතු සකස් කර අැත.

  • SMS මගින් ලියාපදිංචි වීමට – REG<හිස්තැනක්>A/C අංකය ටයිප් කර 1987 ට SMS කරන්න.
  • වෙබ් හරහා ලියාපදිංචි වන්න – E-Bill වෙත පිවිසෙන්න.

CEBCEBCEB

(Visited 2,353 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed