Govdoc Blog

ලං.වි.ම විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වීම

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) – ලංවිම විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වී විදුලි බිල කෙටි පණිවුඩයක් හෝ විද්‍යුත් තැපෑලක් ලෙස ලබා ගැනීමට කටයුතු සකස් කර අැත.

  • SMS මගින් ලියාපදිංචි වීමට – REG<හිස්තැනක්>A/C අංකය ටයිප් කර 1987 ට SMS කරන්න.
  • වෙබ් හරහා ලියාපදිංචි වන්න – E-Bill වෙත පිවිසෙන්න.

CEBCEBCEB

(Visited 17 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular