Govdoc Blog

2023 / 2024 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Plantation

2023 / 2024 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යයන වර්ෂය (2023 / 2024) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
  • ඉලක්කගත කණ්ඩායම – වැවිලි කර්මාන්තයේ නියැලීමට උනන්දුවක් දක්වන පාසල් හැර ගිය අය සිසුන් සඳහා
  • කාලසීමාව – අවුරුදු එකකි.
  • (01) අදියර I – මාස 06 – පාඨමාලා වැඩ (පූර්ණ කාලීන)
  •         අදියර II – මාස 06 ක වතු ආශ්‍රිත ප්‍රායෝගික පුහුණුව
  • මාධ්‍යය – ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තුව – අදියර I – රු. 450,000.00 (නේවාසික පහසුකම් සමග)
  •                                        අදියර II – මාස හයක ප්‍රායෝගික පුහුණු කාලය තුළ ආහාර සහ නවාතැන් සඳහා මසකට රු. 25,000.00 ක මුදලක් වතුයායට ගෙවිය යුතුය.
  • වයස් සීමාව – අවුරුදු 22 ට අඩු
  • අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් අවම වශයෙන් විෂයන් හයක් (6) සමත්වීම. ඉන් ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන්වලට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.
  • (දෙවරකට නොවැඩි වාර ගණනක දී) අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් තුනක් (03) සමත් විය යුතුය.
  • හෝ කෘෂිකර්මය පිළිබඳ පිළිගත් ආයතනයකින් ඩිප්ලෝමා පාඨමාලාවක් ලබාගෙන තිබීම.
  • පාඨමාලාව සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2023 නොවැම්බර් 17 දිනට හෝ ඊට පෙර පහත දක්වා ඇති ආකෘතිය අනුව අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, එම්. ඩී. එච්. ජයවර්ධන මාවත, අතුරුගිරිය, ශ්‍රී ලංකාව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ www.nipm.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.
  • වැඩිදුර විස්තර සඳහා : 011-2770232 /071-9708664
  • Ministry of Plantation Industries Application

 

Plantation Industries

(Visited 736 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed