Govdoc Blog

2023 / 2024 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Plantation

2023 / 2024 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යයන වර්ෂය (2023 / 2024) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම
  • ඉලක්කගත කණ්ඩායම – වැවිලි කර්මාන්තයේ නියැලීමට උනන්දුවක් දක්වන පාසල් හැර ගිය අය සිසුන් සඳහා
  • කාලසීමාව – අවුරුදු එකකි.
  • (01) අදියර I – මාස 06 – පාඨමාලා වැඩ (පූර්ණ කාලීන)
  •         අදියර II – මාස 06 ක වතු ආශ්‍රිත ප්‍රායෝගික පුහුණුව
  • මාධ්‍යය – ඉංග්‍රීසි
  • පාඨමාලා ගාස්තුව – අදියර I – රු. 450,000.00 (නේවාසික පහසුකම් සමග)
  •                                        අදියර II – මාස හයක ප්‍රායෝගික පුහුණු කාලය තුළ ආහාර සහ නවාතැන් සඳහා මසකට රු. 25,000.00 ක මුදලක් වතුයායට ගෙවිය යුතුය.
  • වයස් සීමාව – අවුරුදු 22 ට අඩු
  • අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් අවම වශයෙන් විෂයන් හයක් (6) සමත්වීම. ඉන් ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන්වලට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.
  • (දෙවරකට නොවැඩි වාර ගණනක දී) අ.පො.ස. (උ/පෙළ) ඕනෑම විෂය ධාරාවකින් විෂයයන් තුනක් (03) සමත් විය යුතුය.
  • හෝ කෘෂිකර්මය පිළිබඳ පිළිගත් ආයතනයකින් ඩිප්ලෝමා පාඨමාලාවක් ලබාගෙන තිබීම.
  • පාඨමාලාව සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2023 නොවැම්බර් 17 දිනට හෝ ඊට පෙර පහත දක්වා ඇති ආකෘතිය අනුව අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, එම්. ඩී. එච්. ජයවර්ධන මාවත, අතුරුගිරිය, ශ්‍රී ලංකාව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ www.nipm.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.
  • වැඩිදුර විස්තර සඳහා : 011-2770232 /071-9708664
  • Ministry of Plantation Industries Application

 

Plantation Industries

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular