ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියට හා I ශ්‍රේණියට උසස් කිරීම
ඉහත කරුණට අදාළව කලාප අධ්‍යාපන කාර්යාල මගින් අමාත්‍යංශය වෙත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ගේ අදාළ ශ්‍රේණි උසස් වීම් සඳහා පහත පරිදි අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතු බව දන්වමි.
ඉහත කරුණට අදාළව කලාප අධ්‍යාපන කාර්යාල මගින් අමාත්‍යංශය වෙත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ගේ අදාළ ශ්‍රේණි උසස් වීම් සඳහා පහත පරිදි අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතු බව දන්වමි.
2026 වෙසක් පෝය දිනට පසු දින යෙදෙන ප්‍රසිද්ධ නිවාඩු දිනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම උක්ත කරුණ සම්බන්ධයෙන් මා විසින් නිකුත් කරන ලද 2026.04.09 දිනැති නිවේදනය හා බැදේ. එමගින් අදාළ සියලු පාර්ශවයන් දැනුවත් කරන ලද්දේ වෙසක්...
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු ලැයිස්තුව (2026) නිකුත් කර ඇත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා වන ස්ථාන මාරු නියෝග ලැයිස්තුව...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment