Govdoc Blog

ඌව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම – 2024

ඌව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම – 2024

ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 ශ්‍රේණියේ (II) අධ්‍යාපනවේදී (BEd) උපාධිධාරීන් බඳවා ගැනීම – 2024

උපාධිධාරින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයෙට බඳවා ගැනීම- II අදියර විවෘත තරග විභාගය ‌පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට නියමිතය. විභාගය පැවැත්වෙන  දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

මාධ්‍ය: සිංහල, දෙමළ, ඉංග්‍රීසි

අවසන් දිනය : 2024-03-15

වැඩි විස්තර – www.old.psc.up.gov.lk 

 

 

(Visited 1 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed