අස්වැසුම සුබසාධන වැඩසටහන් අයදුම් පත්‍රය – 2024
- සුබසාධක ප්රතිලාභ මණ්ඩලය (WBB) විසින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන (2024 වසර) සඳහා අයදුම්පත් කැඳවීම.
- අස්වැසුම අයදුම්පත
- අවසන් දින : 2024-03-15
ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට...
බැංකු ගිණුම් විවෘත කරගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක් අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්රතිලාභ...
2002 අංක 24 දරණ සුභසාධක ප්රතිලාභ පනතේ නව වැනි වලන්තිය අනුව පාර්ලිමේන්තුවෙි අනුමැතිය ලැබී ඇති අස්වැසුම සුභසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ශයේ ආරම්භ කළ වැඩසටහන මඟින් සුභසාධක ප්රතිලාභ දීමනා ගෙවීම් සඳහා තෝරා ගෙන ඇති...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2024 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment