Govdoc Blog

ඌව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම – 2024

ඌව පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම – 2024

ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 ශ්‍රේණියේ (II) අධ්‍යාපනවේදී (BEd) උපාධිධාරීන් බඳවා ගැනීම – 2024

උපාධිධාරින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයෙට බඳවා ගැනීම- II අදියර විවෘත තරග විභාගය ‌පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට නියමිතය. විභාගය පැවැත්වෙන  දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

මාධ්‍ය: සිංහල, දෙමළ, ඉංග්‍රීසි

අවසන් දිනය : 2024-03-15

වැඩි විස්තර – www.old.psc.up.gov.lk 

 

 

(Visited 1,013 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed