දිවයිනේ ජාතික පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ I (අ) 3 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය – 2023 (2024) පත්වීම් ලැයිස්තුව නිකුත් කරන ලදී.
පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
- Appointment List (Selected Candidates)List_Of_Candidate_Select_for_Appointment_cd
- Calling Letter (Notice) Calling_letter_Teacher
- Visit Website
Add comment