Govdoc Blog

අ.පො.ස. සා/පෙළ විභාගය ප්‍රායෝගික පරීක්ෂණ දැන්වීම් සහ ප්‍රවේශ පත්‍රය 2023 (2024)

අ.පො.ස. සා/පෙළ සෞන්දර්යාත්මක විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2023 (2024) විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී.

ඉහත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2023.07.09 සිට 2024.07.19 දක්වා අයදුම්කරුවන් 169007ක් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල 1226කදී පැවැත්වීමට නියමිතය.

විෂය ලැයිස්තුව

  • සංගීතය (පෙරදිග)
  • සංගීතය (බටහිර)
  • සංගීතය (කර්නාටික)
  • නැටුම් (පෙරදිග)
  • නැටුම් (භාරත)
  • නාට්‍ය සහ රංග කලාව (සිංහල)
  • නාට්‍ය සහ රංග කලාව (දෙමළ)
  • නාට්‍ය සහ රංග කලාව (ඉංග්‍රීසි)

More Details 

English add

 

sin add

(Visited 451 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed