Govdoc Blog

මොරටුව විශ්වවිද්‍යාලය යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2024

Moratuwa University

2023 අ.පො.ස උසස් පෙළ විභාගය මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට මොරටුව විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය 2023/2024 සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම.

අවසන් දිනය – 2024.08.02

මොරටුව විශ්වවිද්‍යාලය යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2024

මොරටුව විශ්ව විද්‍යාලය (UOM) විසින් පවත්වනු ලබන පහත උපාධි වැඩසටහන් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම

උපාධි වැඩසටහන්:

  1. Bachelor of Architecture (B.Arch)
  2. Bachelor of Design (B.Des)
  3. Bachelor of Landscape Architecture (B.LA)
  4. B.Des in Fashion Design & Product Development
Aptitude Test Paper Advertisement 2023/2024 - English
Information sheet - English
Online Application here

Moratuwa

(Visited 526 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed