ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පහත උපාධි වැඩසටහන සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම.
- 2023 අ.පො.ස උසස් පෙළ විභාගය මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය
Degree Programme:
- BSc (Hons) in Sports Sciences & Management
| Source Link | Click_Here |
| Online Application Link | Click_Here |
| Website Link | www.sjp.ac.lk |
| Closing Date | 2024.07.30 |



govdoc blog
Add comment