Govdoc Blog

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2024 – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Scholarship

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි/ යෙදී සිටින ශ්‍රී ලංකිකයන්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2024

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශ රැකියාවන්හි යෙදී සිටි/ යෙදී සිටින ශ‍්‍රී ලංකිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් 2024.12.31 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) කැඳවනු ලැබේ.

  • www.slbfe.lk වෙබ් අඩවියට පිවිස මේ සඳහා අයදුම් කල හැකිය.
  • වැඩි විස්තර දැනගන්න ලින්ක් එක බලන්න.. Click Here

SLBFE Scholarship

(Visited 1,188 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed