Govdoc Blog

අ.පො.ස (උ.පෙළ) විභාගය – විභාග ප්‍රායෝගික පරීක්ෂණ පරීක්ෂක අයදුම්පත 2024

2024 අ.පො.ස (උ.පෙළ) විභාගයේ  විෂයයන් සඳහා උසස් පෙළ පංතිවලට උගන්වනු ලබන ගුරු භවතුන් ප්‍රායෝගික පරික්ෂණයේ පරීක්ෂකවරුන් වශයෙන් තෝරා ගැනීමට සලකා බැලීම සඳහා අයදුම්පත් කැඳවීම

(ප්‍රායෝගික පරීක්ෂණය) විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබේ.

ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා අයදුම්පත් යොමු කළ හැකි වනුයේ රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලක ස්ථිර ගුරුවරයෙකුට පමණි. විෂයයන්හි පවත්නා පුරප්පාඩු, සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය පදනම් කර ගෙන පත්වීම් කරනු ලැබේ.

Instructions (Notice) Sinhala | Tamil
Technical Instructions Download
Website Link https://onlineexams.gov.lk/eic/
www.doenets.lk
Closing Date 2024.11.30
(Visited 309 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed