Govdoc Blog

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම – 2024 (2025)

Admissions

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම – 2024 (2025).

2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනය.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර බාගත කිරීම සඳහා ලබා දී ඇත.

පාසල් අයදුම්කරුවන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට නිල වෙබ් අඩවියේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ දර්ශක අංකය ඇතුළත් කිරීමෙන් තම ප්‍රවේශ පත්‍ර මාර්ගගතව බාගත කළ හැකිය.

O/L

Download Admission Card Online Click_Here
O/L Time Table Click_Here
Website www.doenets.lk
(Visited 545 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed