Govdoc Blog

උසස් පෙළ ප්‍රතිඵල මැයි 31 නිකුත් කෙරේ.

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2024 මැයි 31 වැනිදා නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විභාගය ජනවාරි 4 සිට 30 දක්වා පැවැත්විණි.

ඒ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 342,883 කි.

Exam department contact numbers +94 11 2786200, +94 11 2784201, +94 11 2785202

+94 11 2784204, +94 11 2786205 , +94 11 2784206

+94 11 2784207

Exam department hotline 1911
Exam department email  [email protected], [email protected]
Exam department official website https://www.doenets.lk/
Exam department exam results link https://www.doenets.lk/examresults
(Visited 1 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed