Govdoc Blog

කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම.

Counseling

කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් ප්‍රවර්ධන ආයතනය (IHRA) විසින් පවත්වනු ලබන මනෝවිද්‍යාත්මක උපදේශනය  (2024 බඳවා ගැනීම් – කාණ්ඩය අංක 01) සහතික පත්‍ර පාඨමාලාව.

කාලය: මාස 04 (සති අන්ත)
පාඨමාලා ගාස්තුව: රු.35,000/=
මාධ්‍ය: සිංහල සහ ඉංග්‍රීසි
පැවැත්වීම: මාර්ගගත සහ භෞතික
අවසාන දිනය: 24/08/2024

Online Application Form Apply_Here
Payment Guideline Download
Website Link www.ihra.cmb.ac.lk

Counseling

(Visited 10,793 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed