Govdoc Blog

ඉන්ධන 10 වැනිදා සිට දෙනවා

Fuel

මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඇනවුම්කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණ හොත් මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.

(Visited 11 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular