Govdoc Blog

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවීම

moe

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ‍‍ ශ්‍රේණියේ නිලධාරීන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා පත් කිරීම – 2024

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
  2. සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ

වැඩි විස්තර සඳහා –

Sinhala Notice

Tamil Notice

English Notice

(Visited 238 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed