Govdoc Blog

ව්‍යාපෘති යෝජනා සඳහා ආරාධනා

project

“‍ ත්‍රෛලෝක විජයපත්‍ර ” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා

අපනයන අරමුණු සඳහා “‍ ත්‍රෛලෝක විජයපත්‍ර ” මත පදනම් වූ ඖෂධ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ‍ ලෝකයේ ඇති ඉල්ලුම සැලකිල්ලට ‍ ගෙන “‍ ත්‍රෛලෝක විජයපත්‍ර ” වගා කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ‍ දේශීය හා විදේශීය ආයා්ජකයින්ගෙන් ව්‍යාපෘති ‍ යෝජනා කැඳවනු ලැ‍බේ.

Application – Click Here

More Details –

project

 

(Visited 1 times, 1 visits today)

Menuka Jayaweera

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed