Govdoc Blog

කොරියානු භාෂා විභාග අයදුම්පත 2024

Korean Exam

කොරියානු භාෂා විභාග අයදුම්පත 2024

 

  • කොරියානු භාෂා විභාගය (EPS-TOPIK) 2024 සඳහා ප්‍රවේශය නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE)
  • 2024 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විභාගය (නිෂ්පාදනය, නැව් කර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය, ඉදිකිරීම් සහ සේවා සඳහා) සඳහා විභාග අයදුම්පත් 2024.02.26 සිට 2024.02.29 දක්වා මාර්ගගතව නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
  • වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසෙන්න
  • More Details & Guidelines – Sinhala | English | Tamil
  • Registration Instructions for Applicants – Sinhala | English | Tamil
  • Online Application Link – Apply Hear
  • Website – Sri Lanka Bureau of Foreign Employment
  • Closing Date – 2024-02-29

 

(Visited 2,231 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed