භාෂා පරිවර්තක පුරප්පාඩු (විවෘත සහ සීමිත විභාගය) 2025
අයදුම්පත් කැඳවීම – රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට II පන්තියේ (සිංහල/ඉංග්‍රීසි), (සිංහල/දෙමළ) සහ (දෙමළ/ඉංග්‍රීසි) පරිවර්තකයින් බඳවා ගැනීම සඳහා වන විවෘත/සීමිත විභාගය – 2025.
- පරිවර්තක (සිංහල-දෙමළ)
- පරිවර්තක (සිංහල-ඉංග්‍රීසි)
- පරිවර්තක (දෙමළ-ඉංග්‍රීසි)
| Full Details – Gazette Notice (PDF) | English | Sinhala |
| Application Form | English | Sinhala |
| Source | Government Gazette 2025.09.26 |
| Closing Date | 2025.10.28 |


govdoc blog
Add comment