රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැකියාව පවතිනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ චක්‍රලේඛය පහතින්,





(Visited 1,521 times, 1 visits today)


govdoc blog
Add comment