Govdoc Blog

2025- (II) 2026 අධ්‍යාපන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවයේ I වන, II වන හා III වන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් කැඳවීම

Ministry of Education Associated Officer Service EB Exam Application 2026

2025- (II) 2026 අධ්‍යාපන අමාත්‍යාංශයේ ආශ්‍රිත නිලධාරී සේවයේ I වන, II වන හා III වන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත් කැඳවීම

අයදුම්පත් කැඳවීම – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ “ආශ්‍රිත නිලධාරී” (Associated Officer) සේවා කාණ්ඩය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – I, II සහ III – 2025 – (II) 2026. මෙම විභාගය පවත්වනු ලබන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආශ්‍රිත නිලධාරී සේවා කාණ්ඩයේ අදාළ ශ්‍රේණිවල සේවය කරන නිලධාරීන් සඳහාය.

  • සුදුසුකම් ලත් සේවා කාණ්ඩය

  1. සංවර්ධන සහායක
  2. සැලසුම් හා මූල්‍ය සහායක
  3. කළමනාකරණ සහායක
  • කාර්යක්ෂමතා කඩඉම් විභාග

  • 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – III ශ්‍රේණියේ නිලධාරීන්
  • 2 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – II ශ්‍රේණියේ නිලධාරීන්
  • 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – I ශ්‍රේණියේ නිලධාරීන්
Gazette Notice English (P) | Sinhala| Tamil (P)
Online Application Click_Here
Source Click_Here
Closing Date 2026.10.19
(Visited 37 times, 19 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed