Govdoc Blog

ඔන්ලයින් ඔස්සේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබාදීම දෙසැම්බර් 29 සිට

blog

ඔන්ලයින් ඔස්සේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය ලබාදීම දෙසැම්බර් 29 සිට.

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන දෙසැම්බර් 29 (අද) දින සිට ආරම්භ වීමට නියමිත වේ . ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.

මෙහි සමාරම්භක අවස්ථාව දෙසැම්බර් 29 දින පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

(Visited 55 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed