Govdoc Blog

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව – නැගෙනහිර පළාත

eastern

නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිළධාරි – 11 ‍ ශ්‍රේණිය‍ට බඳවාගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2024

නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දේපාර්තමේන්තුවේ පරිවාස නිලධාරි – 11 ‍ ශ්‍රේණිය‍ට බඳවාගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය  සඳහා සුදුසුකම් සපුරා ඇති, නැගෙනහිර පළා‍‍තේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සියළුම අයඳුම්කරුවන් අයඳුම්පත් ‍ යොමු කිරීමට ‍ පෙර පහත සඳහන් නැගෙනහිර පළාත් සභා වෙබ්  අඩවියට පිවිස වැඩි විස්තර හා සුදුසුකම් පරීක්ෂා කර, ආදර්ශ  අයදුම්පතට  අනුව අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලා සි‍ටිනු ලැබේ.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2024.05.22

 

(Visited 880 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed