Govdoc Blog

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සංශෝධිත කාලසටහන නිකුත් කර ඇත

G.C.E. A/L New Time Table

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සංශෝධිත කාලසටහන නිකුත් කර ඇත.

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සංශෝධිත කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 ජනවාරි 12 වන  සදුදා දින සිට 20 වන අගහරුවාදා දක්වා පැවැත්වීමට සූදානම් කර ඇත. ඊට අදාළ සංශ‌ෝදිත කාල සටහන මේ සමග ඉදිරිපත් කර ඇත.

Revised Time Table (New) Download
Media Notice Sinhala | Tamil
Website Link www.doenets.lk

Time Table for the GCE A/L Examination 2025

(Visited 47 times, 8 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed