2024 (2025) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ 02 වටයේ සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව නිකුත් කර ඇත
2024 (2025) කළමනාකරණ සේවා නිලධාරී (MSO) III ශ්‍රේණියේ විවෘත බඳවා ගැනීමේ විභාගය මත පදනම්ව, සම්මුඛ පරීක්ෂණය (02 වන අදියර) සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව නිල වශයෙන් නිකුත් කර ඇත.
- විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
- විභාගය පැවැත්වූ දිනය : 2025.10.05
- සම්මුඛ පරීක්ෂණ දිනය : 2026 ඔක්තෝබර් 17 සහ 18
- සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන ස්ථානය : රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07
02 වටයට අදාලව සම්මුඛ පරීක්ෂණ සහ කඩඉම් ලකුණු සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගේ ලැයිස්තුව (දිස්ත්‍රික් මට්ටමින්) පහතින් සදහන් වේ.
| District | Name List (PDF) |
| 01. Colombo | Download |
| 02. Gampaha | Download |
| 03. Kaluthara | Download |
| 04. Matale | Download |
| 05. Kandy | Download |
| 06. Nuwara-Eliya | Download |
| 07. Galle | Download |
| 08. Matara | Download |
| 09. Hambanthota | Download |
| 10. Jaffna | Download |
| 11. Mannar | Download |
| 12. Mullaitivu | Download |
| 13. Vavuniya | Download |
| 14. Trincomalee | Download |
| 15. Batticaloa | Download |
| 16. Ampara | Download |
| 17. Puttalam | Download |
| 18. Kurunegala | Download |
| 19. Anuradhapura | Download |
| 20. Polonnaruwa | Download |
| 21. Badulla | Download |
| 22. Monaragala | Download |
| 23. Kegalle | Download |
| 24. Ratnapura | Download |
| 25. Kilinochchi | Download |
| Disabled Person (Differently Abled) | Download |
| Covering Letter (Notice) | Sinhala | Tamil |
| Cut Off Marks | Download |
| Instructions for obtaining the voter registration statement | Download |
| Data Collection Form for General Interview (Google Form) | Click_Here |
| Website | www.pubad.gov.lk |


govdoc blog
Add comment