Govdoc Blog

ගෘහ සේවයට යන කාන්තාවන්ට පුහුණු සහතිකය අනිවාර්යයි

foreign Housemaids
foreign Housemaids

ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනාට වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ.

ඒ අනුව මෙතෙක් පැවති දින 15 ක පුහුණු පාඨමාලාව යළිත් දින 28 ක පුහුණුවක් වන සේ NVQ 03 වන මට්ටමේ පාඨමාලාව අනිවාර්ය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 194 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed