Govdoc Blog

උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !

Advanced Level

උසස් පෙළ විභාගය 2024 සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් !

 

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 333,185කි.

Examination

(Visited 158 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed