Govdoc Blog

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල

Western Provincial Public Service Commission

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල

  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය  සේවයේ ආශ්‍රිත  නිලධාරි සේවා ගණයේ සංස්කෘතික නිලධාරී තනතුර සඳහා II කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල.
  • බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලාධිපති සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා II කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී I ශ්‍රේණිය සඳහා III කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණිය සඳහා I කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ප්‍රතිඵල.

 

Result Sheet Click Here
Source Gazette (2025-12-19)
(Visited 28 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed