Govdoc Blog

2026 අ.පො.ස. (උසස් පෙළ) සිසුන් සඳහා YMMA ශිෂ්‍යත්ව අයදුම්පත

blog fb share

2026 අ.පො.ස. (උසස් පෙළ) සිසුන් සඳහා YMMA ශිෂ්‍යත්ව අයදුම්පත

2025 (2026) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පදනම් කරගෙන, 2026 වසරේ අ.පො.ස. (උසස් පෙළ) සිසුන් සඳහා වන සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් සමුළුවේ (YMMA) ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැදවා ඇත.

  • ශිෂ්‍යත්ව 300
  • මාස 18ක් සඳහා මූල්‍ය ආධාර
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026.09.30

1. සුදුසුකම්

අ) 2026 පෙබරවාරි 17 වන දින පැවති 2025 (2026) වර්ෂයේ අ.පො.ස. (සා.පෙල) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්

2. තෝරා ගැනීමේ නිර්ණායක (අවශ්‍ය සුදුසුකම්)

අ) ජීව විද්‍යා සහ භෞතික විද්‍යා අංශ සඳහා : අවම වශයෙන් ‘A’ සාමාර්ථ 6ක් ලබා තිබීම.

ආ) අනෙකුත් අංශ සඳහා : අවම වශයෙන් ‘A’ සාමාර්ථ 4ක් ලබා තිබීම අනිවාර්ය වේ.

ඇ) මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ පාසල් අයදුම්කරුවන් ලෙස අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණි. පෞද්ගලික අයදුම්කරුවන් ලෙස අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සලකා බලනු නොලැබේ.

වැඩි විස්තර සඳහා කරුණාකර 0777575418 අංකය අමතන්න.

Full Details Download
Application Form Download
Online Application Link Apply_Here
Website www.ymma.lk
Closing Date 2026.09.30
(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed