Govdoc Blog

ජපන් ශිෂ්‍යත්ව වැඩසටහන – 2023

Japan Scholarships
Japan Scholarships

ජපන් රජය විසින් පිරිනමනු ලබන උපාධි අපේක්ෂක ශිෂ්‍යත්ව (Japan Undergraduate Scholarships) ප්‍රදානය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි. මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 2023 වර්ෂය සඳහා ය.

එම අධ්‍යයන ක්ෂේත්‍ර නම්,

  • Mechanical Engineering
  • Electrical & Electronic Engineering
  • Information, Communication & Network Engineering
  • Materials Engineering
  • Architecture
  • Civil Engineering
  • Maritime Engineering
  • Other fields

Japan Scholarships

Japan scholarship

Japan scholarshipAdvertisement PDF 

Apply Online

Caregivers, Construction Field Jobs (Japan) – Sri Lanka Foreign Employment Agency

(Visited 188 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed