හෙට (13) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ දුම්රිය ධාවනය වන ආකාරය පහතින්,

(Visited 64 times, 1 visits today)


govdoc blog
Add comment